Surah At-Taubah Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahإِن تُصِبۡكَ حَسَنَةٞ تَسُؤۡهُمۡۖ وَإِن تُصِبۡكَ مُصِيبَةٞ يَقُولُواْ قَدۡ أَخَذۡنَآ أَمۡرَنَا مِن قَبۡلُ وَيَتَوَلَّواْ وَّهُمۡ فَرِحُونَ
(නබියේ!) ඔබට යම්කිසි හොඳක් සිදු වන්නේ නම්, (එය) ඔවුන්ට දුක ගෙන දෙන්නේය. ඔබට යම්කිසි හානියක් සිදු වුවහොත් නම්, “නියත වශයෙන්ම අපි අපගේ කාරණාවෙහි (ඔබව සම්බන්ධ නොකර) දැනටමත් ප්‍රවේසමෙන් සිටියෙමු” යයි පවසා ඉතාමත් සතුටින් (ඔබගෙන්) ඈත් වී ගියහ