Surah At-Taubah Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahقُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوۡلَىٰنَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
(එබැවින් නබියේ! ඔවුන්ට) “අල්ලාහ් අපට නියම කළ දැය මිස, වෙන කිසිවක් නියත වශයෙන්ම අපට ළඟා වන්නේ නැත. ඔහුම අපගේ ආරක්ෂකයාය” යයි ඔබ පවසනු මැනව! විශ්වාසවන්තයින් සියල්ල අල්ලාහ් මතම විශ්වාසය තබා සිටිය යුතුය