Surah At-Taubah Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahقُلۡ هَلۡ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحۡدَى ٱلۡحُسۡنَيَيۡنِۖ وَنَحۡنُ نَتَرَبَّصُ بِكُمۡ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٖ مِّنۡ عِندِهِۦٓ أَوۡ بِأَيۡدِينَاۖ فَتَرَبَّصُوٓاْ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ
(තවද නබියේ!) ඔබ මෙසේ පවසනු: (ජයග්‍රහණය නැතහොත් වීර ස්වර්ගය ආදී) ඉතාමත් ශ්‍රේෂ්ඨ මෙම හොඳ දැයෙන් එකක් මිස, (වෙන කිසිම නපුරක්) ඔබ අප වෙනුවෙන් බලාපොරොත්තු විය හැකිද? (එබැවින් මේ දෙකෙන් කුමක් ලැබුණද, අපට හොඳය). එහෙත් ඔබට නම්, අල්ලාහ් තම දඬුවම මගින් හෝ නැතහොත් ඔබගේ දෑත් මගින් හෝ ඔබට අමාරුකමක් ඇති කිරීමම අපි බලාපොරොත්තු වන්නෙමු. එබැවින් ඔබ (අපට පැමිණිය යුතු දැය) බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම අපිද (ඔබට පැමිණිය යුතු දැය) ඔබ සමග බලාපොරොත්තු වන්නෙමු