قُلۡ أَنفِقُواْ طَوۡعًا أَوۡ كَرۡهٗا لَّن يُتَقَبَّلَ مِنكُمۡ إِنَّكُمۡ كُنتُمۡ قَوۡمٗا فَٰسِقِينَ
(තවද) “ඔබ කැමැත්තෙන්ම හෝ නැතහොත් පිළිකුලෙන් හෝ (කුමක්) දානමාන වශයෙන් දුන්නද, (එය) ඔබ වෙතින් බාර ගනු ලබන්නේම නැත. මන්දයත් නියත වශයෙන්ම ඔබ පාපතරයන් වශයෙන්ම සිටින්නෙහුය” යයිද (නබියේ! ඔබ) කියා හරිනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel