Surah At-Taubah Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمَا مَنَعَهُمۡ أَن تُقۡبَلَ مِنۡهُمۡ نَفَقَٰتُهُمۡ إِلَّآ أَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأۡتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمۡ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمۡ كَٰرِهُونَ
ඔවුන් කරන දානමානය ඔවුන්ගෙන් බාර ගනු ලබන්නේ නැත යයි (දෙවියන්) ඔවුන්ට වළක්වා දමා තිබීමට හේතුව, නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ටද, ඔහුගේ රසූල්වරයාටද වෙනස්කම් කිරීමය. තවද ඔවුන් ඉතාමත් අළසකමින් මිස, සලාත් කරන්නේ නැත. පිළිකුලෙන්ම මිස, ඔවුන් දානමාන කරන්නේද නැත