Surah At-Taubah Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahفَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ
(නබියේ!) ඔවුන්ගේ වස්තූන්ද ඔවුන්ගේ ජනතාවද, (වැඩි වී තිබීම) ඔබව මවිතයට පත් නොකෙරෙත්වා! අල්ලාහ් (ඒවා ඔවුන්ට ලබා දී) ඒවා මගින් ඔවුන්ව මෙලොව ජීවිතයේම දඬුවම් කිරීමට නියත වශයෙන්ම අදහස් කරන්නේය. තවද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටියදී ඔවුන්ගේ පණ යාමද (අදහස් කරන්නේය)