وَيَحۡلِفُونَ بِٱللَّهِ إِنَّهُمۡ لَمِنكُمۡ وَمَا هُم مِّنكُمۡ وَلَٰكِنَّهُمۡ قَوۡمٞ يَفۡرَقُونَ
නියත වශයෙන්ම තමන්ද ඔබට අයත් අය යයි ඔවුන් අල්ලාහ් මත දිව්රන්නාහ. එහෙත් ඔවුන් ඔබට අයත් අය නොව. ඔවුන් (තමන්ගේ නියම ස්වරූපය එළිදරව් කිරීමට බිය වන) බියගුල්ලන්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel