لَوۡ يَجِدُونَ مَلۡجَـًٔا أَوۡ مَغَٰرَٰتٍ أَوۡ مُدَّخَلٗا لَّوَلَّوۡاْ إِلَيۡهِ وَهُمۡ يَجۡمَحُونَ
බේරී සිටිය හැකි යම්කිසි ස්ථානයක් නැතහොත් (කඳු) ගුහාවන්, නැතහොත් එක් බිං ගෙයක් ඔවුන් දුටුවහොත් නම්, (ඔබගෙන් ඈත් වී) ඒවා දෙසට වේගයෙන් පලා යන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel