Surah At-Taubah Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمِنۡهُم مَّن يَلۡمِزُكَ فِي ٱلصَّدَقَٰتِ فَإِنۡ أُعۡطُواْ مِنۡهَا رَضُواْ وَإِن لَّمۡ يُعۡطَوۡاْ مِنۡهَآ إِذَا هُمۡ يَسۡخَطُونَ
(නබියේ!) ඔබ දානමානයන් ඛෙදා දීමෙහි පක්ෂපාතී යයි ඔබට ෙදාස් නගන්නන්ද ඔවුන්ගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. (ඔවුන්ගේ කැමැත්තට අනුව) එයින් ඔවුන්ට දෙනු ලැබුවහොත් ඔවුන් සෑහීමට පත් වන්නාහ. එයින් (ඔවුන්ගේ කැමැත්තට අනුව) ඔවුන්ට දෙනු නොලැබුවහොත් නම්, කෝපයට පත් වන්නාහ