Surah At-Taubah Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَلَوۡ أَنَّهُمۡ رَضُواْ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُواْ حَسۡبُنَا ٱللَّهُ سَيُؤۡتِينَا ٱللَّهُ مِن فَضۡلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ
අල්ලාහ්ද ඔහුගේ දූතයාද ඔවුන්ට දීම ගැන සෑහීමට පත් වී “අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් තම වරප්‍රසාදයන් මගින් නැවතත් දයාව පහළ කරනු ඇත. ඔහුගේ දූතයාද (තවත් දයාව පහළ කළ හැකිය). නියත වශයෙන්ම අපි අල්ලාහ්වම විශ්වාස කර ඇත්තෙමු” යයි ඔවුන් පැවසිය යුතු නොවේද