Surah At-Taubah Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubah۞إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلۡفُقَرَآءِ وَٱلۡمَسَٰكِينِ وَٱلۡعَٰمِلِينَ عَلَيۡهَا وَٱلۡمُؤَلَّفَةِ قُلُوبُهُمۡ وَفِي ٱلرِّقَابِ وَٱلۡغَٰرِمِينَ وَفِي سَبِيلِ ٱللَّهِ وَٱبۡنِ ٱلسَّبِيلِۖ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
(සකාත් නමැති) දානමානය නම්, දිළින්දන්ටද, දුප්පතුන්ටද, සකාත් එක්කාසු කරන්නන්ටද, අළුතින් ඉස්ලාමය වැළඳ ගත් අයටද, වහලූන්ව නිදහස් කිරීමටද, ණය බරෙන් මිරිකී සිටින අයටද, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ අයටද, මැගියන්ටද, (අයිති දැය වශයෙන්) අල්ලාහ් නියම කර ඇති අනිවායදැය යුතුකමකි. අල්ලාහ් (සියල්ල) ඉතාමත් දැනුවත්ව හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය