Surah At-Taubah Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمِنۡهُمُ ٱلَّذِينَ يُؤۡذُونَ ٱلنَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٞۚ قُلۡ أُذُنُ خَيۡرٖ لَّكُمۡ يُؤۡمِنُ بِٱللَّهِ وَيُؤۡمِنُ لِلۡمُؤۡمِنِينَ وَرَحۡمَةٞ لِّلَّذِينَ ءَامَنُواْ مِنكُمۡۚ وَٱلَّذِينَ يُؤۡذُونَ رَسُولَ ٱللَّهِ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
“(මෙම නබිවරයා වෙත කවුරුන් කුමක් පැවසුවද, එයට) සවන් දෙන්නෙකු වශයෙන් ඔහු සිටින්නේය” යි පවසා, (අපගේ) නබිවරයාව වේදනා ගෙන දෙන්නන්ද ඔවුන්ගෙන් බොහොමදෙනෙකු සිටින්නාහ. (එයට නබියේ!) ඔබ මෙසේ කියනු: “(එසේ ඔහු) සවන් දීම ඔබටම හොඳය. ඔහු අල්ලාහ්වද, විශ්වාස කරන්නේය. විශ්වාසවන්තයින්වද විශ්වාස කරන්නේය. තවද ඔබගෙන් විශ්වාසය තැබූවන් කෙරෙහි ඉතාමත් දයාබරවද සිටින්නේය”. එබැවින් (ඔබගෙන්) කවුරුන් (මෙසේ පවසා) අල්ලාහ්ගේ දූතයාව වේදනා ගෙන දෙන්නේද, ඔවුන්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත