Surah At-Taubah Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَحۡلِفُونَ بِٱللَّهِ لَكُمۡ لِيُرۡضُوكُمۡ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرۡضُوهُ إِن كَانُواْ مُؤۡمِنِينَ
(විශ්වාසවන්තයිනි!) ඔබව තෘප්තියට පත් කිරීම පිණිස, ඔබ ඉදිරියේ ඔවුන් අල්ලාහ් මත දිව්රන්නාහ. ඔවුන් (ඇත්තෙන්ම) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් ඔවුන්ව තෘප්තියට පත් කර තැබීමට අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඉතාමත් සුදුස්සන් (යන්න දැන ගන්නාහ)