Surah At-Taubah Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahأَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّهُۥ مَن يُحَادِدِ ٱللَّهَ وَرَسُولَهُۥ فَأَنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدٗا فِيهَاۚ ذَٰلِكَ ٱلۡخِزۡيُ ٱلۡعَظِيمُ
කවුරුන් ඇත්තෙන්ම අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද වෙනස්කම් කරන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරා ගින්නම ලැඛෙනු ඇත. එහි ඔහු (සැමදා) රැඳී සිටිනු ඇත යන්න ඔවුන් දැන ගත්තේ නැද්ද? මෙය ඉමහත් වූ අවමානයකි