Surah At-Taubah Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَحۡذَرُ ٱلۡمُنَٰفِقُونَ أَن تُنَزَّلَ عَلَيۡهِمۡ سُورَةٞ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمۡۚ قُلِ ٱسۡتَهۡزِءُوٓاْ إِنَّ ٱللَّهَ مُخۡرِجٞ مَّا تَحۡذَرُونَ
(විශ්වාසවන්තයින් වන) ඔවුන්ට එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබ, එය තමන්ගේ හෘදයන්හි ඇති දැය එළිදරව් කර හරීවිදෝ යයි වංචනිකයින් බිය (වන්නන් මෙන් රඟපා සමච්චල්) කරන්නාහ. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “ඔබ සමච්චල් කරමින්ම සිටිනු. එහෙත් ඔබ බිය වන දැය නියත වශයෙන්ම අල්ලාහ් අනිවායදැයෙන්ම එළිදරව් කරන්නේය”