Surah At-Taubah Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَلَئِن سَأَلۡتَهُمۡ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلۡعَبُۚ قُلۡ أَبِٱللَّهِ وَءَايَٰتِهِۦ وَرَسُولِهِۦ كُنتُمۡ تَسۡتَهۡزِءُونَ
(මේ ගැන) ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, “සෙල්ලමෙහිද, (පුහු) විවාදයෙහිද ගැලී සිටියෙමු” යයි ඔවුන් පවසන්නාහ. (එයට නබියේ! ඔවුන්ගෙන්) “අල්ලාහ්වද ඔහුගේ ආයාවන්ද ඔහුගේ දූතයාවද ඔබ සමච්චල් කරන්නේ?” යයි විමසනු