Surah At-Taubah Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَا تَعۡتَذِرُواْ قَدۡ كَفَرۡتُم بَعۡدَ إِيمَٰنِكُمۡۚ إِن نَّعۡفُ عَن طَآئِفَةٖ مِّنكُمۡ نُعَذِّبۡ طَآئِفَةَۢ بِأَنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ
“ඔබ (කරමින් සිටින නපුරු සමච්චලයට පුහු) ප්‍රශංසා නොකරනු. ඔබ විශ්වාස කිරීමෙන් පසු නියත වශයෙන්ම (එය) ප්‍රතික්ෂේප කරම දැම්මෙහුය. (එබැවින්) ඔබගෙන් එක් සමූහයකට අපි සමාව දුන්නද, තවත් සමූහයක් නියත වශයෙන්ම වැරදිකරුවන් වශයෙන්ම සිටින බැවින් අපි ඔවුන්ට අනිවායදැයෙන්ම දඬුවම් කරමු” (යයිද නබියේ! ඔබ පවසනු මැනව)