Surah At-Taubah Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ بَعۡضُهُم مِّنۢ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمُنكَرِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمَعۡرُوفِ وَيَقۡبِضُونَ أَيۡدِيَهُمۡۚ نَسُواْ ٱللَّهَ فَنَسِيَهُمۡۚ إِنَّ ٱلۡمُنَٰفِقِينَ هُمُ ٱلۡفَٰسِقُونَ
පිරිමියෙක් වුවද, ගැහැනියක් වුවද, වංචනිකයින් සියල්ල එකම වාර්ගිකයින්ය! ඔවුන් (සියල්ලන්ම) පාපතර ක්‍රියාවන් කරන මෙන් පොළඹවන්නාහ. හොඳ කාරණාවන් වළක්වා හරින්නාහ. (වියදම් කිරීමට අවශ්‍ය අවස්ථාවන්හි) තමන්ගේ අත් වසා ගන්නාහ. මොවුන් අල්ලාහ්ව අමතක කර දැමූහ. එබැවින් අල්ලාහ්ද ඔවුන්ව අමතක කර දැමුවේය. නියත වශයෙන්ම මෙම වංචනිකයින්ම (කුමන්ත්‍රණ කරන දරුණු) පාපතරයන්ය