Surah At-Taubah Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَعَدَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡكُفَّارَ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۚ هِيَ حَسۡبُهُمۡۚ وَلَعَنَهُمُ ٱللَّهُۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ
වංචනිකයින් වන පිරිමින් හා ගැහැනුන් (එසේම අනිත්) ප්‍රතික්ෂේප කරන්නන්ටද නිරා ගින්නම අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. එහි ඔවුන් (සැමදා) රැඳී සිටිනු ඇත. එයම ඔවුන්ට ප්‍රමාණවත් (ඵලවිපාක) වනු ඇත. තවද අල්ලාහ් ඔවුන්ව ශාප කර ඇත්තේය. තවද ඔවුන්ට ස්ථීර වූ දඬුවම්ද ඇත