Surah At-Taubah Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٖ مِّنۡهُم مَّاتَ أَبَدٗا وَلَا تَقُمۡ عَلَىٰ قَبۡرِهِۦٓۖ إِنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُواْ وَهُمۡ فَٰسِقُونَ
තවද ඔවුන්ගෙන් කවුරුන් මරණයට පත් වුවද, ඔහු කෙරෙහි කිසි විටෙකත් (ජනාසා) සලාතයද සලාත් නොකරනු. මන්දයත් නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ප්‍රතික්ෂේප කර හැරිය අතර පාපතරයන් වශයෙන්ම මරණයට පත් වී ඇත්තාහ