Surah At-Taubah Verse 85 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَأَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ
ඔවුන්ගේ වස්තූන්ද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද (වැඩි වී තිබීම) ඔබව පුදුමයට පත් නොකෙතේවා! (මන්දයත්) ඒවා මගින් මෙලොවදීම ඔවුන්ව වේදනා ගෙන දීමද, ඔවුන් (ගර්විතව) ප්‍රතික්ෂේප කරමින්ම ඔවුන්ගේ පණ යාමද අල්ලාහ් කැමති වන්නේය