Surah At-Taubah Verse 86 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَإِذَآ أُنزِلَتۡ سُورَةٌ أَنۡ ءَامِنُواْ بِٱللَّهِ وَجَٰهِدُواْ مَعَ رَسُولِهِ ٱسۡتَـٔۡذَنَكَ أُوْلُواْ ٱلطَّوۡلِ مِنۡهُمۡ وَقَالُواْ ذَرۡنَا نَكُن مَّعَ ٱلۡقَٰعِدِينَ
අල්ලාහ්ව විශ්වාස කර ඔහුගේ දූතයා සමග එක්කාසු වී යුද්ධ කරන මෙන් යම්කිසි පරිච්ඡේදයක් පහළ කරනු ලැබූවහොත් ඔවුන්ගෙන් වූ ධනපතියන් (යුද්ධයට නොගොස් සිටීමට) ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා “අපව අත්හැර දමනු. (නිවසෙහි) නැවතී සිටින්නන් සමග අපිත් නැවතී සිටින්නෙමු” යයි පවසන්නාහ