Surah At-Taubah Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahرَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلۡخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَفۡقَهُونَ
(කුඩා දරුවන්, මහල්ලන්, ගැහැනුන් ආදී යුද්ධයට යාමට නොහැකිව නිවසෙහි) නැවතී සිටින්නන් සමග තමන්ද නැවතී සිටීමටම ඔවුන් කැමති වන්නාහ. ඔවුන්ගේ හෘදයන් මුද්‍රා කරනු ලැබීය. එබැවින් (මෙහි ඇති අවමානය) ඔවුන් වටහා ගන්නේ නැත