Surah At-Taubah Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَٰكِنِ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ جَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ وَأُوْلَـٰٓئِكَ لَهُمُ ٱلۡخَيۡرَٰتُۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
එහෙත් (අල්ලාහ්ගේ) දූතයාද, ඔහු සමග සිටින විශ්වාසවන්තයින්ද, තමන්ගේ වස්තූන්ද, පණද පූජා කර යුද්ධ කරන්නාහ. (මෙලොව, පරලොව) පින් ඇති දෑ සියල්ල මොවුන්ටම අයත්ය. නියත වශයෙන්ම මොවුන්ම ජයග්‍රහණය කළ අයයි