أَعَدَّ ٱللَّهُ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
අල්ලාහ් ඔවුන් වෙනුවෙන් ස්වර්ගයන් සැලසුම් කර ඇත්තේය. ඒවායෙහි ජල දහරා සදා ගලමින්ම ඇත්තේය. ඒවායෙහි ඔවුන් (සදහටම) රැඳී සිටිනු ඇත. මෙය නම්, ඉමහත්වූ භාග්‍යයකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel