Surah At-Taubah Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَجَآءَ ٱلۡمُعَذِّرُونَ مِنَ ٱلۡأَعۡرَابِ لِيُؤۡذَنَ لَهُمۡ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٞ
පිටිසර අරාබිවරුන්ගෙන් සමහරක් (යුද්ධයට නොගොස් සිටීමට) තමන් වෙනුවෙන් අනුමැතිය ඉල්ලන්නාහ. එහෙත් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද බොරු කළ අය නම්, (අනුමැතිය නොඉල්ලාම නිවසෙහි) වාඩි ගත්හ. එබැවින් මොවුන්ගෙන් වූ (මෙම) ප්‍රතික්ෂේප කරන්නන්ව ඉතාමත් ඉක්මනින් ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම විත් සේන්දු වනු ඇත