Surah At-Taubah Verse 91 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَّيۡسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلۡمَرۡضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُواْ لِلَّهِ وَرَسُولِهِۦۚ مَا عَلَى ٱلۡمُحۡسِنِينَ مِن سَبِيلٖۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
ඛෙලහීනයන්ද, රෝගීන්ද, (යුද්ධයට) වියදම් කිරීමට වස්තූන් නොලදවුන්ද, අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද මිශ්‍ර නොවූ (විශ්වාසවන්තයින්) වශයෙන් සිටියහොත් (ප්‍රමාණවත්ය. ඔවුන් යුද්ධයට නොගියා වුවද, ඒ ගැන ඔවුන් කෙරෙහි) කිසිම වැරැද්දක් නැත. මෙවැනි හොඳ අය කෙරෙහි (ෙදාස් නැගීමට) කිසිම මගක් නැත. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තවද සිටින්නේය