Surah At-Taubah Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوۡكَ لِتَحۡمِلَهُمۡ قُلۡتَ لَآ أَجِدُ مَآ أَحۡمِلُكُمۡ عَلَيۡهِ تَوَلَّواْ وَّأَعۡيُنُهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ حَزَنًا أَلَّا يَجِدُواْ مَا يُنفِقُونَ
(යුද්ධයට හිමි) වාහනය ඔබ ලබා දෙනු ඇතැයි ඔබ වෙත පැමිණි අයට “ඔබව පටවාගෙන යා හැකි වාහනයක් මා වෙත නැත” යයි ඔබ පැවසූ අවස්ථාවේදී, තමන් වෙතද වියදමට මුදල් නොමැති වීමේ දුකෙන් ඔවුන් තමන්ගේ ඇස්වලින් කඳුළු වෑහෙන්නට වූවන් වශයෙන් (තම වාසස්ථානයන්ට) ආපසු යන්නෙහු නම්, ඔවුන් කෙරෙහිද (යුද්ධයට නොයාම ගැන කිසිම වැරැද්දක් නැත)