Surah At-Taubah Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubah۞إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسۡتَـٔۡذِنُونَكَ وَهُمۡ أَغۡنِيَآءُۚ رَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلۡخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَعۡلَمُونَ
එහෙත් කවුරුන් ධනපතියන් වශයෙන්ද සිටියදී, (යුද්ධයට නොගොස් නිවෙස්හි) නැවතී සිටියවුන් සමග තමන්ද නැවතී සිටීමට කැමති වන්නෝද, ඔවුන් කෙරෙහිම (වරැද්දක් ඇල්ලීමට) යම් කිසිවක් ඇත. ඔවුන්ගේ හෘදයන් මත අල්ලාහ් මුද්‍රා තබා හැරියේය. එබැවින් ඔවුන් (මෙමගින් ඇති වන අවමානය) දැන ගන්නේ නැත