Surah At-Taubah Verse 95 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahسَيَحۡلِفُونَ بِٱللَّهِ لَكُمۡ إِذَا ٱنقَلَبۡتُمۡ إِلَيۡهِمۡ لِتُعۡرِضُواْ عَنۡهُمۡۖ فَأَعۡرِضُواْ عَنۡهُمۡۖ إِنَّهُمۡ رِجۡسٞۖ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُ جَزَآءَۢ بِمَا كَانُواْ يَكۡسِبُونَ
(විශ්වාසවන්තයිනි! යුද්ධයෙන් පසු ජයග්‍රහණයත් සමග) ඔවුන් වෙත ඔබ ආපසු පැමිණියහොත් ඔබ ඔවුන්ව (වැරදි නොපටවා) ප්‍රතික්ෂේප කර (අත්හැර) දැමුවහොත් ඔවුන් ඔබ වෙත පැමිණ අල්ලාහ් මත දිව්රනු ඇත. එබැවින් ඔබත් ඔවුන්ව ප්‍රතික්ෂේප කර, (අත්හැර) දමනු. නියත වශයෙන්ම ඔවුන් අපිරිසිදු අයයි. ඔවුන් යන තැන නිරයයි. (එයම) ඔවුන් කරමින් සිටි (නපුරු) අපරාධයන්ට අයත් ඵලවිපාකයයි