Surah At-Taubah Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَحۡلِفُونَ لَكُمۡ لِتَرۡضَوۡاْ عَنۡهُمۡۖ فَإِن تَرۡضَوۡاْ عَنۡهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَرۡضَىٰ عَنِ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
(විශ්වාසවන්තයිනි!) ඔවුන් ගැන ඔබ තෘප්තියට පත්වීම පිණිස, ඔවුන් ඔබ වෙත (මෙසේ බොරු) දිව්රුම් කරන්නාහ. ඔවුන් ගැන ඔබ තෘප්තියට පත් වූවා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් පාපතරයන් වන මෙම ජනතාව ගැන තෘප්තියට පත් වන්නේම නැත