Surah At-Taubah Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahٱلۡأَعۡرَابُ أَشَدُّ كُفۡرٗا وَنِفَاقٗا وَأَجۡدَرُ أَلَّا يَعۡلَمُواْ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
ප්‍රතික්ෂේපයේද, වංචනිකභාවයේද පිටිසර අරාබිවරුන් ඉතාමත් දරුණුය. තවද අල්ලාහ් තම දූතයා කෙරෙහි පහළ කර ඇති (ධර්ම) සීමාවන් දැන ගන්නටද පහසුකම් නැත්තවුන්ය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය