Surah At-Taubah Verse 98 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمِنَ ٱلۡأَعۡرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغۡرَمٗا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ
(අධ්‍යාපන දැනුම නැති) පිටිසර අරාබිවරුන්ගෙන් බොහොමයක් සිටින්නාහ; ඔවුන් (දානමානය සඳහා) කරන වියදම අර්ථයක් නැති දැය යයි අදහස් කර, ඔබ (කාල) චක්‍රයෙහි පැටළී (අමාරුකමට ඇතුළු වී) යාම බලාපොරොත්තු වන්නාහ. එහෙත් ඔවුන්ගේ (හිස) මතම නරක කාලය කැරකෙමින් ඇත්තේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය