Surah Al-Inshirah - Sinhala Translation by Www.islamhouse.com
أَلَمۡ نَشۡرَحۡ لَكَ صَدۡرَكَ
අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද
Surah Al-Inshirah, Verse 1
وَوَضَعۡنَا عَنكَ وِزۡرَكَ
නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු
Surah Al-Inshirah, Verse 2
ٱلَّذِيٓ أَنقَضَ ظَهۡرَكَ
(එය) නුඹේ පිට තළමින් තිබූණි
Surah Al-Inshirah, Verse 3
وَرَفَعۡنَا لَكَ ذِكۡرَكَ
තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු
Surah Al-Inshirah, Verse 4
فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا
එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත
Surah Al-Inshirah, Verse 5
إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرٗا
සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත
Surah Al-Inshirah, Verse 6
فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) නැගී සිටිනු
Surah Al-Inshirah, Verse 7
وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු
Surah Al-Inshirah, Verse 8