Surah Al-Inshirah - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
أَلَمۡ نَشۡرَحۡ لَكَ صَدۡرَكَ
(නබියේ!) ඔබගේ හෘදය අපි විස්තීරණය කළේ නැද්ද
Surah Al-Inshirah, Verse 1
وَوَضَعۡنَا عَنكَ وِزۡرَكَ
ඔබගේ බරද ඔබගෙන් ඈත් කර අපි බැහැර කළෙමු
Surah Al-Inshirah, Verse 2
ٱلَّذِيٓ أَنقَضَ ظَهۡرَكَ
එය ඔබගේ තුනටිය කඩා දමමින් තිබුණි
Surah Al-Inshirah, Verse 3
وَرَفَعۡنَا لَكَ ذِكۡرَكَ
ඔබගේ කීර්තියද අපි ඔබ වෙනුවෙන් උසස් කළෙමු
Surah Al-Inshirah, Verse 4
فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا
නියත වශයෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත
Surah Al-Inshirah, Verse 5
إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرٗا
ඇත්තෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත
Surah Al-Inshirah, Verse 6
فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ
එබැවින් (ලොවෙහි කාරණාවන්ගෙන්) ඔබ ඈත් වූ වහාම (නැමදුමට) ඔබ පරිශ්‍රමය ඇර ගනු
Surah Al-Inshirah, Verse 7
وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب
තවද (දුකෙහිද, සැපතෙහිද) ඔබගේ දෙවියන්වම ඔබ බලා සිටිනු මැනව
Surah Al-Inshirah, Verse 8