UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Ad-Dhuha - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


وَٱلضُّحَىٰ

පෙරවරුවේ (ආලෝකය) මත සත්තකින්ම
Surah Ad-Dhuha, Verse 1


وَٱلَّيۡلِ إِذَا سَجَىٰ

සඟවා ගන්නා (අන්ධකාර) රාත්‍රිය මත සත්තකින්ම
Surah Ad-Dhuha, Verse 2


مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

(නබියේ!) ඔබගේ දෙවියන් ඔබව අත්හැර දැමුවේද නැත. (ඔබව) පිළිකුල් කළේද නැත
Surah Ad-Dhuha, Verse 3


وَلَلۡأٓخِرَةُ خَيۡرٞ لَّكَ مِنَ ٱلۡأُولَىٰ

(ඔබගේ) පසු තත්වය පෙර තත්වයට වඩා නියත වශයෙන්ම ඔබට ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය
Surah Ad-Dhuha, Verse 4


وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ

ඔබගේ දෙවියන් නැවත (නැවතත් විවිධ උසස් පදවීන්) ඔබට ලබා දෙනු ඇත. (එමගින්) ඔබ තෘප්තියට පත් වන්නෙහිය
Surah Ad-Dhuha, Verse 5


أَلَمۡ يَجِدۡكَ يَتِيمٗا فَـَٔاوَىٰ

අනාථයෙකු වශයෙන් ඔබව දුටු ඔහු (ඔබට) වාසස්ථානයක් (ලබා දී අනුග්‍රහය) දැක්වූවේ නැද්ද
Surah Ad-Dhuha, Verse 6


وَوَجَدَكَ ضَآلّٗا فَهَدَىٰ

යමක් කර කියා ගත නොහැකිව ඔබ සිටිනු දුටු ඔහු ඍජු මාර්ගයෙහි (ඔබව) ඇතුළු කළේය
Surah Ad-Dhuha, Verse 7


وَوَجَدَكَ عَآئِلٗا فَأَغۡنَىٰ

දිළිඳුකමින් සිටි ඔබව දුටු ඔහු, (ඔබව) ධනවතෙකු බවට පත් කර හැරියා (නොවෙද)
Surah Ad-Dhuha, Verse 8


فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ

එබැවින් (මේවාට කෘතඥ වනු පිණිස) ඔබ අනාථයින් සමග කෝප නොවනු
Surah Ad-Dhuha, Verse 9


وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنۡهَرۡ

හිඟමන් ඉල්ලන්නාව එළවා නොදමනු
Surah Ad-Dhuha, Verse 10


وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ

(ඔබව දැන සිටින) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන් (අන් අයට) දැනුම් දී (ඔහුට කෘතඥ වෙමින්) සිටිනු මැනව
Surah Ad-Dhuha, Verse 11


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 92
>> Surah 94

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai