إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ
එහෙත් (මෙම නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අයගෙන්) කවුරුන් (ඔහුව) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම උත්පාදනයන් සියල්ලගෙන් ශ්‍රේෂ්ඨයන්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel