Surah Al-Bayyina Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Bayyinaجَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ
ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඇති ස්ථීර වූ ස්වර්ගයන් වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම තිඛෙණු ඇත. සදාකල්ම ඔවුන් ඒවායෙහි රැඳී සිටිනු ඇත. අල්ලාහ්ද ඔවුන් ගැන තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද අල්ලාහ් ගැන තෘප්තියට පත් වන්නාහ. කවුරුන් තම දෙවියන්ට බිය වන්නෝද, ඔවුන්ටම (මෙවැනි භාග්‍යය ලැඛෙන්නේය)