Surah Al-Humaza - Sinhala Translation by Www.islamhouse.com
وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ
දොස් නගමින් නින්දා බස් කියන අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා
Surah Al-Humaza, Verse 1
ٱلَّذِي جَمَعَ مَالٗا وَعَدَّدَهُۥ
ඔහු ධනය රැස් කොට එය ගණන් කරන්නෙක්ය
Surah Al-Humaza, Verse 2
يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි
Surah Al-Humaza, Verse 3
كَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි
Surah Al-Humaza, Verse 4
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ
හුතමා ව යනු කුමක්දැ යි නුඹලා දැනුවත් කළේ කුමක්ද
Surah Al-Humaza, Verse 5
نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය
Surah Al-Humaza, Verse 6
ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ
එය සිත් මත එබිකම් කරයි
Surah Al-Humaza, Verse 7
إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٞ
සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි
Surah Al-Humaza, Verse 8
فِي عَمَدٖ مُّمَدَّدَةِۭ
උස් කුලුනු තුළ (හිරකර)
Surah Al-Humaza, Verse 9