Surah Al-fil - Sinhala Translation by Www.islamhouse.com
أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِأَصۡحَٰبِ ٱلۡفِيلِ
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද
Surah Al-fil, Verse 1
أَلَمۡ يَجۡعَلۡ كَيۡدَهُمۡ فِي تَضۡلِيلٖ
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමෙහි පත් නොකළේද
Surah Al-fil, Verse 2
وَأَرۡسَلَ عَلَيۡهِمۡ طَيۡرًا أَبَابِيلَ
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය
Surah Al-fil, Verse 3
تَرۡمِيهِم بِحِجَارَةٖ مِّن سِجِّيلٖ
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේය
Surah Al-fil, Verse 4
فَجَعَلَهُمۡ كَعَصۡفٖ مَّأۡكُولِۭ
එවිට ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේය
Surah Al-fil, Verse 5