Surah Al-fil - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِأَصۡحَٰبِ ٱلۡفِيلِ
(නබියේ! අබ්රහාගේ) ඇත් සේනාව ඔබගේ දෙවියන් කෙසේ නම් (විනාශ) කර දැමුවේද යන්න ඔබ (පොඩියක් සිතා) බැලූවේ නැද්ද
Surah Al-fil, Verse 1
أَلَمۡ يَجۡعَلۡ كَيۡدَهُمۡ فِي تَضۡلِيلٖ
ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු අපතේ හැරියේ නැද්ද
Surah Al-fil, Verse 2
وَأَرۡسَلَ عَلَيۡهِمۡ طَيۡرًا أَبَابِيلَ
ඔවුන් කෙරෙහි පක්ෂීන් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ඔහු යැවුවේය
Surah Al-fil, Verse 3
تَرۡمِيهِم بِحِجَارَةٖ مِّن سِجِّيلٖ
(කැට ගැසුණු) පුළුස්සන ලද කුඩා කල් කැට, ඒවා ඔවුන් මත වීසි කරන ලදී
Surah Al-fil, Verse 4
فَجَعَلَهُمۡ كَعَصۡفٖ مَّأۡكُولِۭ
එමගින් (පක්ෂීන් විසින්) කොටා කන ලද කරල් මෙන් බවට පත් කර, ඔවුන්ව ඔහු (විනාශ කර) දැමුවේය
Surah Al-fil, Verse 5