UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah At-Takwir - Sinhala Translation by Www.islamhouse.com


إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ

හිරු හකුළනු ලබන විට
Surah At-Takwir, Verse 1


وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ

තවද තරු කඩා හැළුණු විට
Surah At-Takwir, Verse 2


وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ

තවද කඳු ගමන් කරවනු ලබන විට
Surah At-Takwir, Verse 3


وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ

තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට
Surah At-Takwir, Verse 4


وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ

තවද වන සතුන් රැස් කරනු ලබන විට
Surah At-Takwir, Verse 5


وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ

තවද මුහුදු ගිනිගනු ලබන විට
Surah At-Takwir, Verse 6


وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ

තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට
Surah At-Takwir, Verse 7


وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ

තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලැබූ විට
Surah At-Takwir, Verse 8


بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ

තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැයි? විමසනු ලබන විට
Surah At-Takwir, Verse 9


وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ

තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලැබූ විට
Surah At-Takwir, Verse 10


وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ

තවද අහස නිරාවරණය කරනු ලැබූ විට
Surah At-Takwir, Verse 11


وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ

තවද නිරය මොලවනු ලැබූ විට
Surah At-Takwir, Verse 12


وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ

තවද (දේව විශ්වාසවන්තයින් වෙත) ස්වර්ගය සමීප කරවනු ලැබූ විට
Surah At-Takwir, Verse 13


عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ

ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත
Surah At-Takwir, Verse 14


فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ

එබැවින් ගමන් කරන ග්‍රහතාරකාව මත දිවුරමි
Surah At-Takwir, Verse 15


ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ

සැඟ වී නොපෙනී (යන ග්‍රහතාරකාව මත දිවුරමි)
Surah At-Takwir, Verse 16


وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ

රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්
Surah At-Takwir, Verse 17


وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ

පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්
Surah At-Takwir, Verse 18


إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ

නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ
Surah At-Takwir, Verse 19


ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ

(ඔහු) බලයෙන් යුක්ත (ය.) ස්ථාවර ව පවතින අර්ෂ්හි හිමිකරු අබියස සිටින
Surah At-Takwir, Verse 20


مُّطَاعٖ ثَمَّ أَمِينٖ

තවද යටහත් වනු ලබන විශ්වාසවන්ත, (දූතයකුගේ වදන වේ)
Surah At-Takwir, Verse 21


وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ

තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයෙකු නොවේ
Surah At-Takwir, Verse 22


وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ

තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය
Surah At-Takwir, Verse 23


وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ

තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරෙකු නොවේ
Surah At-Takwir, Verse 24


وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ

තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ
Surah At-Takwir, Verse 25


فَأَيۡنَ تَذۡهَبُونَ

එබැවින් නුඹලා කොහේ යන්නෙහු ද
Surah At-Takwir, Verse 26


إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ

එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත
Surah At-Takwir, Verse 27


لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ

නුඹලා අතුරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය
Surah At-Takwir, Verse 28


وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ

තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය
Surah At-Takwir, Verse 29


Author: Www.islamhouse.com


<< Surah 80
>> Surah 82

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai