UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Ala - Sinhala Translation by Www.islamhouse.com


سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى

නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු
Surah Al-Ala, Verse 1


ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ

ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය
Surah Al-Ala, Verse 2


وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ

තවද ඔහු(සියල්ල) නිර්ණය කර (ඒවා ලබාගැනීමට) මඟද පෙන් වූයේය
Surah Al-Ala, Verse 3


وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ

තවද (සිව්පාවන් සඳහා) තණ බිම් පිට කළේ ඔහුය
Surah Al-Ala, Verse 4


فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ

පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය
Surah Al-Ala, Verse 5


سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ

අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරන්නෙහිය
Surah Al-Ala, Verse 6


إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ

අල්ලාහ් අභිමත වූ දෑ හැර (අන් කිසිවක්) නුඹ අමතක නොකරන්නෙහිය. සැබැවින්ම ඔහු සැඟවුණු දෑ ද ප්‍රකට දෑ ද දන්නා ය
Surah Al-Ala, Verse 7


وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ

තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු
Surah Al-Ala, Verse 8


فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ

එබැවින් සිහිපත් කිරීම (අසන්නාට) ප්‍රයෝජනවත් වේ නම් නුඹ සිහිපත් කරනු
Surah Al-Ala, Verse 9


سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ

කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු සිහිපත් කර ගනු ඇත
Surah Al-Ala, Verse 10


وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى

තවද අභාග්‍යවන්තයා එය වළක්වා ගන්නේය
Surah Al-Ala, Verse 11


ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ

ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි
Surah Al-Ala, Verse 12


ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ

පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි
Surah Al-Ala, Verse 13


قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ

සැබැවින්ම (කුර්ආනයේ උපදෙස මගින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය
Surah Al-Ala, Verse 14


وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ

තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය
Surah Al-Ala, Verse 15


بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය
Surah Al-Ala, Verse 16


وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ

(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි
Surah Al-Ala, Verse 17


إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ

සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත
Surah Al-Ala, Verse 18


صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ

ඉබ්‍රාහීම් හා මූසාගේ ලේඛනයන්හි (සඳහන් ව) ඇත
Surah Al-Ala, Verse 19


Author: Www.islamhouse.com


<< Surah 86
>> Surah 88

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai