UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Alaq - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ

(නබියේ! සියල්ලම) උත්පාදනය කළ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමයෙන් (මගේ නියෝගයන් අඩංගු ශුද්ධ වූ කුර්ආනය) ඔබ සමුදීරණය කරනු මැනව
Surah Al-Alaq, Verse 1


خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ

ඔහුම මිනිසාව ලේ කැටියෙන් උත්පාදනය කළේය
Surah Al-Alaq, Verse 2


ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ

(නබියේ! නැවතත්) ඔබ සමුදීරණය කරනු (මැනව!) ඔබගේ දෙවියන් අති විශාල දානපතියෙකි
Surah Al-Alaq, Verse 3


ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ

ඔහුම පෑනක් මගින් (ලිවීමට) ඉගැන්වූවේය
Surah Al-Alaq, Verse 4


عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ

තවද (එමගින්) මිනිසා නොදන්නා දැය සියල්ල ඔහුට උගන්වා දෙන්නේය
Surah Al-Alaq, Verse 5


كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ

(මෙසේ තිබියදී) මිනිසා (ඔහුට කෘතඥ වීම වෙනුවට) ඇත්තෙන්ම
Surah Al-Alaq, Verse 6


أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ

තමන්ට (දෙවියන්ගෙන්) අවශ්‍යතාවයක් නොමැත්තෙකු යයි අදහස් කරමින් ඔහුට වෙනස්කම් කරන්නේය
Surah Al-Alaq, Verse 7


إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වෙතම (ඔහු) නැවත පැමිණිය යුතුව ඇත්තේය
Surah Al-Alaq, Verse 8


أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ

(නබියේ!) වළක්වා දමන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද
Surah Al-Alaq, Verse 9


عَبۡدًا إِذَا صَلَّىٰٓ

එක් වහලෙකු සලාත් කරන විට
Surah Al-Alaq, Verse 10


أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ

ඔහු ඍජු මාර්ගයෙහි සිටිමින් හෝ
Surah Al-Alaq, Verse 11


أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ

පරිශුද්ධභාවය අණ කරමින් සිටියදී (ඔහුව, ඔහු වළක්වා හැරීම) ඔබ (අවධානය කර) බැලූවෙහිද
Surah Al-Alaq, Verse 12


أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ

ඔහු, (ඔහුව) බොරු කර ප්‍රතික්ෂේප කර හැරීමද ඔබ අවධානය කළෙහිද
Surah Al-Alaq, Verse 13


أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ

(ඔහු කරන මෙම නපුරු කාරණාවන්) නියත වශයෙන්ම අල්ලාහ් බලන්නේය යන්න ඔහු දැන ගත්තේ නැද්ද
Surah Al-Alaq, Verse 14


كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ

(මෙසේ ඔහු කටයුතු කිරීම) සුදුසු නැත. (මෙම නපුරු ක්‍රියාවන්ගෙන්) ඔහු ඈත් නොවුවහොත් අපි නළල් කෙස් රොදින් අල්ලා අදින්නෙමු
Surah Al-Alaq, Verse 15


نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ

එනම් වැරදි කරන එම බොරුකාරයාගේ ඉදිරි කෙස් වහල්ලෙන්
Surah Al-Alaq, Verse 16


فَلۡيَدۡعُ نَادِيَهُۥ

එබැවින් ඔහු (තම උදව්වට) තම සභාවේ අයව කැඳවිය යුතුය
Surah Al-Alaq, Verse 17


سَنَدۡعُ ٱلزَّبَانِيَةَ

අපිද (ඔහුව නිරයට යැවීමට නිරයෙහි) ආරක්ෂකයින්ව කැඳවන්නෙමු
Surah Al-Alaq, Verse 18


كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩

එබැවින් (නබියේ!) නියත වශයෙන්ම ඔබ ඔහුට අවනත නොවනු. (ඔබගේ දෙවියන්ට) හිස නවා නැමද (සුජූද් කර ඔහු වෙත) ළං වනු මැනව
Surah Al-Alaq, Verse 19


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 95
>> Surah 97

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai